දේශීයව්‍යාපාරික

සූර්ය බලාගාර මගින් මෙගාවෝට් 150 ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට

(UTV | කොළඹ) – සූර්ය බලාගාර මගින් මෙගාවෝට් 150 ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට මිලදී ගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර තිබේ.

එහි සභාපති විජිත හේරත් මහතා සඳහන් කළේ, ඒකකයක් රුපියල් 10 ක් වැනි අඩු මිලකට මෙම මිලදී ගැනීම් සිදු කෙරෙන බවය.

මේ වසර අවසන්වීමට පෙර තව ත් මෙගාවොට් 150 ක් විදුලි බල මණ්ඩලයට මිලදී ගැනීමට නියමිත බව ඔහු ප්‍රකාශ කළේය.

Related posts

මොරටුව දිසා විනිසුරු සේවයෙන් නෙරපයි ද…?

Editor O

කොවිඩ් එන්නත් දුන් පිරිස 120,000 ට ආසන්න වෙයි

Mohamed Dilsad

සංගණනය සඳහා නිවසට එන නිලධාරියාට තොරතුරු දෙන්න – ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

Editor O

Leave a Comment