දේශීය

කොවිඩ් එන්නත් දුන් පිරිස 120,000 ට ආසන්න වෙයි

(UTV | කොළඹ) – මෙරට තුළ කොරෝනා මර්දන එන්නත් මාත්‍රා ලක්ෂය ඉක්මවා ලබා දී අවසන් කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

අමාත්‍යවරිය මේ බව පැවසුවේ ජනාධිපති කාර්ය සාධක බලකායේ සති අන්ත රැස්වීමෙන් පසු අදහස් පල කරමින්.

ඊයෙ (02) දිනය තුළ 23,217 ක්ට “ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ්” එන්නත ලබාදුන් බව ද සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේය.

 

Related posts

පොදුජන එක්සත් පෙරමුණ කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලට ඇප මුදල් තැන්පත් කරයි.

Editor O

රසික විතාන අගෝස්තු 01දා තෙක් රිමාන්ඩ්

Editor O

බන්ධනාගාරවල කොවිඩ් ආසාදිත රැඳවියන්ට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල් කිහිපයක්

Mohamed Dilsad

Leave a Comment