දේශීය

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

(UTV | කළුතර) –  ඒ හේතුවෙන් , මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා සිදු වී ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

කලුතර සිට මීගමුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් අද උදෑසන මෙලෙස පීලිපැන ඇති අතර, මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ලවී ඇති බව දුම්රිය පාලකද මැදිරිය සඳහන් කළේය.

ඒ අනුව කොළම දෙස සිට ධාවනය වන දුම්රියන් උතුරු කලුතර දක්වා සීමා කර තිබේ.

පීලිපැනීමට ලක්වූ දුම්රිය පීලිගතකිරීමේ කටයුතු මේවනවිටත් ආරම්භ කර ඇති බව දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කරයි.

 

 

 

Related posts

ඉන්දියානු අගමැති මෝදි අනුරාධපුරයට

Editor O

පැරෂුට් අනතුර ගැන ‍සෙවීමට විශේෂ පරීක්ෂණ කමිටුවක්

Mohamed Dilsad

දුම්රිව වැඩ වර්ජනය මැද කාර්යාල දුම්රිය 15 ක් ධාවනයේ [UPDATE]

Mohamed Dilsad

Leave a Comment