ගොසිප්

කොරෝනා එනවා කියලා කලින් දන්නවා….ඒත් කියන්න බය හිතුණා

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය පැමිණෙන බව තමන් කලින් දැනසිටි බවත් , නමුත් එය සමාජයට කීමට බිය වූ බවත් ජෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී S.B දිසානායක මහතා සමඟ ද එකල තමන් සාකච්ඡා කළ බවත් ඔහු පවසයි.

මෙම වෛරසය වසර දෙකහමාරක කාලයක් තිස්සේ බලපෑම් කරනු ඇතැයිද ඔහු තව දුරටත් එහිදී පැවසීය.

 

 

Related posts

අවු 05ක දැරියකට අතවර කළ පුද්ගලයෙක් සවල් පහරකින් මරුට

Mohamed Dilsad

ලසිත් මාලිංග ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ නායකතත්වයට ?

Mohamed Dilsad

එජාපයේ ජනපති අපේක්ෂක සජිත්

Mohamed Dilsad

Leave a Comment