Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සිදු කරමින් ඇති විමර්ශණයකට අදාලව කරන ලද කැදවීමක් මත අද පෙරවරුවේ ඔහු එම කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

එම කොමිසම විසින් අත්අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්‍යවරයා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Related posts

எரிபொருள் விலை குறைவடையலாம்…

Mohamed Dilsad

ජනාධිපති කොමිසමෙන් මාධ්‍ය ආයතන වලට නියෝගයක්

Mohamed Dilsad

அதிபர் வெற்றிடங்கள், ஜனவரி மாத இறுதிக்குள் நிவர்த்தி

Mohamed Dilsad

Leave a Comment