Trending Newsඑසැන පුවත්දේශීයවැලිගම සභාවේ, සජබ පුරප්පාඩුවට සමීර ධනුෂ්ක මහතාගේ නම ගැසට් කරයි by Editor ONovember 12, 2025November 12, 2025062 Share0 වැලිගම ප්‍රාදේශීය සභාවේ පුරප්පාඩු වූ සමගි ජන බලවේගයේ සභික ධුරය සඳහා සමීර ධනුෂ්ක ද සිල්වා මහතාගේ නම ගැසට් කර තිබේ. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කළ ලසන්ත වික්‍රමසේකර මහතාව පසුගියදා වෙඩිතබා ඝාතනය කර තිබුණි.