Trending Newsඑසැන පුවත්දේශීය

කන්දකැටිය ප්‍රාදේශීය සභා අයවැය, මාලිමාව පරාදයි

ජාතික ජන බලවේගයට බලය හිමි කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ 2026 වසර සඳහා අයවැය පරාජයට විය.

බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය ඡන්ද විමසීම පැවැත්වුණේ ඊයේ (11) දිනයේදී ය.

එහිදී ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 06 දෙනා අයවැයට පක්ෂව ඡන්දය භාවිතා කළ අතර විපක්ෂයේ සියලු පක්ෂවල මන්ත්‍රීවරුන් 10 දෙනාම ඊට විරුද්ධව ඡන්දය භාවිතා කර තිබිණි.

ඒ අනුව එම අයවැය වැඩි ඡන්ද 4කින් පරාජය වී ඇත.

Related posts

Merkel urges divided Germans to pull together in 2019

Mohamed Dilsad

අපහරණ චෝදනා එල්ල වූ අම්පාරේ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

‘டெக்னோ ஸ்ரீ லங்கா 2019’ அங்குரார்ப்பண நிகழ்வு ஜனாதிபதி தலைமையில்

Mohamed Dilsad

Leave a Comment