Trending Newsඑසැන පුවත්දේශීය

නත්තල සමග එළඹෙන දීර්ඝ නිවාඩුවට ලංගම අමතර බස් රථ සේවා

නත්තල සමඟ එළඹෙන දීර්ඝ නිවාඩුව වෙනුවෙන් අද (24) සිට ලබන 27 වනදා දක්වා විශේෂ අමතර බස්රථ සේවා ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කරයි.

දුම්රිය පහසුකම් අඩාල වීම, මගීන්ගේ ඉල්ලීම් ආදිය සළකා ලංගම මගින් අතිරේක බස්රථ යෙදවීමට නියමිත බවද සඳහන්.

Related posts

ජනපති අද ජාතිය අමතයි

Mohamed Dilsad

Shooting incident at the Kudawella fisheries harbour in Tangalle (Update)

Mohamed Dilsad

ஹைலெவல் வீதியில் கடும் வாகன நெரிசல்

Mohamed Dilsad

Leave a Comment