දේශීය

ජනපති අද ජාතිය අමතයි

(UTV |කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ අද රාත්‍රි 8.30ට ජනාධිපතිවරයා අදාළ ප්‍රකාශය සිදුකිරීමට නියමිත බවයි.

ජනාධිපතිවරයා ජාතිය අමතා සිදුකරනු ලබන විශේෂ ප්‍රකාශය UTV නාලිකාව ඔස්සේද සජීවීව විකාශය කෙරෙනු ඇත.

Related posts

ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන ඔස්ට්‍රේලියා ක්‍රිකට් බලධාරීන් අවධානයෙන්

Mohamed Dilsad

කොවිඩ් වැළදී ගැබිනියන් 40ක් මරුට

Mohamed Dilsad

සහන මිලට මත්පැන් ලබාදීමේ වැඩපිළිවෙලක් ළඟදීම අරඹන බව සුරාබදු කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment