දේශීය

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මෙහෙයුම් කටයුතු අත්‍යාවශ්‍ය සේවාවක් කෙරේ

(UTV |කොළඹ) – ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මෙහෙයුම් කටයුතු අත්‍යවශ්‍ය මහජන සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කරයි.

ඒ සඳහා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Related posts

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට ඇප [UPDATE]

Mohamed Dilsad

අද දින සමස්ත ආසාදිතයින් 268 ක්

Mohamed Dilsad

ජනතාව නොමග යවන්න, මාලිමා ආණ්ඩුවෙන් ගෙතූ තවත් බොරුවක් අතේ පත්තුවෙයි.

Editor O

Leave a Comment