දේශීය

විදුලි ඉංජිනේරුවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත්

(UTV | කොළඹ) – අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවී සිටින විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය අද (01) පස්වරුවේ සිට එහි දෙවැනි අදියර ආරම්භ කිරීමට තීරණය කර තිබේ.‍

විදුලි ඉංජිනේරුවරුන් පැය 8 සේවා කාලයෙන් බාහිර හදිසි බිඳවැටීම් සේවාවලින්ද ඉවත්වීමට තීරණය කර ඇත.

Related posts

විසර්ජන පනත් කෙටුම්පතේ විවාදයට දින නියම කරයි.

Editor O

රේගු නිලධාරීන්ට එල්ල කරන චෝදනා පදනම් විරහිතයි – රේගු වෘත්තිය සමිති සන්ධානය

Editor O

රියදුරු බලපත්‍ර ලබා ගැනීමේදී අනවශ්‍ය ලෙස ඒකරාශී නොවන්න

Mohamed Dilsad

Leave a Comment