දේශීය

වී අලෙවි මණ්ඩලයට නව සභාපතිවරයෙක්

(UTV | කොළඹ) – වී අලෙවි මණ්ඩලය සඳහා නව සභාපතිවරයෙක්ව පත්කර තිබේ.

හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන නීල් ද අල්විස් මහතා එහි නව සභාපතිවරයා ලෙස පත්කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

මේ අතර, එම්.ඩී.රංජනි ජයකොඩි මහත්මිය කෘෂිකර්ම අමාත්‍යවරයාගේ උපදේශක තනතුරට පත්කර තිබේ.

පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වූ ඇය ප්‍රාදේශීය ලේකම්වරියක, අධ්‍යක්ෂ ජනරාල්වරියක හා පළාත් ප්‍රධාන ලේකම්වරියක ලෙස කටයුතු කර ඇති වසර 32ක ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරිනියකි.

Related posts

අලෙවි නියෝජිතයන් අගයන DBL Night සාර්ථකව අවසන් වෙයි

Editor O

PCR පරීක්‍ෂණ අඩාල වන ලකුණු

Mohamed Dilsad

රියදුරු බලපත්‍ර වලංගු කාල සීමාව දීර්ඝ කරයි

Mohamed Dilsad

Leave a Comment