දේශීය

කොවිඩ් වැළදී ගැබිනියන් 40ක් මරුට

(UTV | කොළඹ) – කොවිඩ් ආසාදිතවීමෙන් මේ වන විට ගැබිනි මවුවරුන් සංඛ්‍යාව 40 ක් මිය ගොස් ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ (මාතෘ හා ළමා සෞඛ්‍ය), ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලී ද සිල්වා මහත්මිය පැවසුවාය.

පසුගිය වසරේ සිට මේ දක්වා ගර්භණී කාන්තාවන් 5,500 කට පමණ කොවිඩ් ආසාදනය වී ඇති බව ද චිත්‍රමාලී ද සිල්වා මහත්මිය සඳහන් කළාය.

මියගිය ගර්භණී කාන්තාවන් අතරින් වැඩි පිරිසකට වෙනත් සංකූලතා සහ වෙනත් නිධන්ගත ආබාධ තිබූ බවද ඇය කීවාය

පෙන්වා දෙන්නේ ගර්භණි කාන්තාවන්ට කොවිඩ් රෝගයෙන් ආරක්ෂාවීමට ඇති හොඳම විසඳුම එන්නත්කරණය බව ද වෛද්‍යවරිය පැවසුවාය.

Related posts

රේගුවේ, නැවතත් බහාලූම් තදබදයක්…?

Editor O

බිත්තර ආනයනය ප්‍රමාද කරන නිර්දේශය

Mohamed Dilsad

හානි වූ වගාබිම් ඩ්‍රෝන තාක්ෂණයෙන් නිරීක්ෂණය 25 වනදා සිට

Mohamed Dilsad

Leave a Comment