විදෙස්

තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ අන්තර්වාර රජයක් ප්‍රකාශයට පත් කරයි

(UTV | කොළඹ) – තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ අන්තර්වාර රජයක් ප්‍රකාශයට පත් කරයි. සංවිධානයේ ආරම්භක සාමාජිකයෙකු වන මුල්ලා මොහොමඩ් හසන් අක්හන්ඩ් එහි නායකයායි. නව ඇමති මණ්ඩලයක්ද නම් කර තිබෙ. සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ ඊට ඇතුළත් වෙති.

ගෙවීගිය වසර 20 පුරා අමෙරිකානු හමුදාවට ප්‍රහාර එල්ල කිරිම සදහා පෙරමුණ ගත් අය ඒ සදහා තෝරාගෙන තිබෙ. ඇමති මණ්ඩලයට කාන්තාවන් ඇතුළත් නොවිම විශේෂත්වයකි.

Related posts

ජර්මනිය බරපතල විදුලි අර්බුදයක

Mohamed Dilsad

කාශ්මීරයේ හිමකඳු නාය යෑමෙන් පුද්ගලයින් රැසක් ජිවිතක්ෂයට

Mohamed Dilsad

ඇමෙරිකානු උප ජනාධිපතිවරයා ජපානයට පැමිණෙයි

Mohamed Dilsad

Leave a Comment