Trending Newsඑසැන පුවත්දේශීය

රේගුවේ, නැවතත් බහාලූම් තදබදයක්…?

රේගුව තුළ බහාළුම් තදබදයක්, නැවත වතාවක් ඇති විය හැකි බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසයි.

ආනයනික බහලුම් සඳහා මෙම තදබදය බලපැවැත්වෙනු ඇති බව මාධ්‍ය හමුවක් අමතමින් එහි සභාපති සනත් මංජුල මහතා පැවසුවේය.

උත්සව සමය ආරම්භ වීමත් සමග මෙම තදබදය ඇතිවනු ඇත්තේ බහාලුම් වැඩිවීමත් සමග බවත් හෙතෙම පෙන්වා දෙයි.

රේගුවේ නිෂ්කාෂන ධාරිතාව මෙම තත්වයන් කලමණාකරණයට ප‍්‍රමාණවත් නැතැයිද ඔහු තව දුරටත් කියා සිටියේය.

Related posts

CEYPETCO fuel prices to remain unchanged

Mohamed Dilsad

Kim Jong-un heads to Russia for Vladimir Putin summit

Mohamed Dilsad

Rupee ends steady

Mohamed Dilsad

Leave a Comment