Trending Newsඑසැන පුවත්දේශීයතුසිත හල්ලොලුවට වරෙන්තුEditor ONovember 13, 2025November 13, 2025 by Editor ONovember 13, 2025November 13, 2025045 ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස, කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු සිල්වා අද (13) වරෙන්තු නිකුත් කර...
Trending Newsඑසැන පුවත්දේශීයහරිනි සහ මහින්ද ජයසිංහ අතර ගැටුමක්Editor ONovember 13, 2025November 13, 2025 by Editor ONovember 13, 2025November 13, 2025050 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 5 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පාසල් පෙරවරු 7:30 සිට පස්වරු 2:00 දක්වා පැවැත්වීමට රජය සූදානම් වීම සම්බන්ධයෙන් ලංකා ගුරු සේවා සංගමය...
Trending Newsඑසැන පුවත්දේශීයත්රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමේ කමිටු වාර්තාව අධිකරණ ඇමතිටEditor ONovember 13, 2025November 13, 2025 by Editor ONovember 13, 2025November 13, 2025052 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා වූ කමිටුවේ වාර්තාව සහ එහි නිර්දේශ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර වෙත භාර දී තිබේ. එම කමිටුවේ...
Trending Newsඑසැන පුවත්දේශීයමත්ද්රව්ය සමඟ, කිරින්දේදී අත්අඩංගුවට ගත් සැකකරුවන්ට දින 7ක රැඳවුම් නියෝගEditor ONovember 13, 2025November 13, 2025 by Editor ONovember 13, 2025November 13, 2025047 කිරින්ද ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් දින 07ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය පොලීසියට අවසර ලබා දී තිබේ. සැකකරුවන් ඊයේ...
Trending Newsඑසැන පුවත්දේශීයඋතුරේ ඉඩම් නිදහස් කිරීමේ සාකච්ඡාවක්Editor ONovember 13, 2025November 13, 2025 by Editor ONovember 13, 2025November 13, 2025070 ආරක්ෂක අංශ යටතේ පවතින යාපනය – පලාලි ප්‍රදේශයේ පෞද්ගලික ඉඩම් නිදහස් කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ආරක්ෂක බලධාරින් අතර පවත්වා තිබේ. පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති අදාළ...
Trending Newsඑසැන පුවත්දේශීයඅධිවේගී මාර්ග හදනවට අපි විරුද්ධ වුණේ නැහැ – ටිල්වින්Editor ONovember 13, 2025November 13, 2025 by Editor ONovember 13, 2025November 13, 2025051 තමන් කිසිදා මාර්ග හෝ අධිවේගී මාර්ග තැනීමට එරෙහි නොවූ බවත් ඒවා හදන ක්‍රමයට පමණක් එරෙහි වූ බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි....
Trending Newsඑසැන පුවත්දේශීයමාලිමා සභාපති, සජබ මන්ත්‍රීවරියකට බැනවැදීම ගැන පොලීසිය ට පැමිණිල්ලක්Editor ONovember 13, 2025November 13, 2025 by Editor ONovember 13, 2025November 13, 2025068 ජාතික ජනබල වේගය බලය හොබවන ආරච්චකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තමන්ට නින්දා සහගත දෙස බැන වැදුනේ යයි සමගි ජන බලවේගයේ එම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක විසින් පොලිසියට...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ලෝකය පුරා සිටින දක්ෂ සේවකයන් ඇමෙරිකාවට ගෙන්වා ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් සැලැස්මක්Editor ONovember 12, 2025November 12, 2025 by Editor ONovember 12, 2025November 12, 2025045 තම රටට විදෙස් රටවලින් දක්ෂ සේවකයින් සහ විශේෂ හැකියාවන් ඇති පුද්ගලයන් අවශ්‍ය බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. මෙහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ, ඇතැම් විශේෂ...
Trending Newsඑසැන පුවත්ක්රීඩාදේශීයජාත්යන්තර 20-20 තරඟවල පැතුම් නිශ්ශංක තෙවෙනි තැනටEditor ONovember 12, 2025November 12, 2025 by Editor ONovember 12, 2025November 12, 2025044 ජාත්‍යන්තර විස්සයි විස්ස නවතම පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමත්ව තිබේ. එම ශ්‍රේණිගත කිරීම්හි සිවු වන...
Trending Newsඑසැන පුවත්දේශීයකන්ටේනර් 323 ට අදාළ විමර්ශන සඳහා පාර්ලිමේන්තු කාරක සභාවට විපක්ෂයේ සාමාජිකයන් නම්කරයිEditor ONovember 12, 2025November 12, 2025 by Editor ONovember 12, 2025November 12, 2025057 රේගු පරීක්ෂාවකින් තොරව වරායෙන් පිට කළේ යැයි කියන කන්ටේනර් 323 සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා, ස්ථාපිත කරන, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 04 දෙනෙක් නම්කර...