දේශීයපළාත් සභා මැතිවරණය කල් යයිMohamed DilsadDecember 29, 2020 by Mohamed DilsadDecember 29, 20200114 (UTV| කොළඹ) – පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පළාත් සභා මැතිවරණය මෙම අවස්ථාවේ නොපැවැත්වීමට ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ. කෙසේවෙතත් පළාත්...
දේශීයජනපතිගෙන් සුරාබදුකොමසාරිස්ට නියෝගයක්[RELEASE]Mohamed DilsadDecember 28, 2020December 28, 2020 by Mohamed DilsadDecember 28, 2020December 28, 20200135 (UTV |කොළඹ) මධ්‍යසාර සහ එතනෝල් නිෂ්පාදනය සඳහා බඩ ඉරිඟු භාවිතය සම්පූර්ණයෙන් තහනම් කර ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස සුරාබදු කොමසාරිස්වරයාට ජනපති නියෝග කර තිබේ....
දේශීයකොවිඩ් වසංගතයෙන් පසු පළමු සංචාරක කණ්ඩායම දිවයිනටMohamed DilsadDecember 28, 2020December 28, 2020 by Mohamed DilsadDecember 28, 2020December 28, 20200101 (UTV |හම්බන්තොට) – යුක්‍රේනයේ සිට සංචාරකයින් 185 දෙනෙකු රැගත් විශේෂ ගුවන් යානය මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පස්වරුවේ ගොඩ බස්වා තිබේ. ම සංචාරකයින් පිරිස දින 10ත්...
දේශීයසංචාරකයින් ගෙන්වීම අද සිට ඇරඹේMohamed DilsadDecember 28, 2020December 28, 2020 by Mohamed DilsadDecember 28, 2020December 28, 20200119 (UTV |කොළඹ) – කොවිඩ් -19 වසංගතය හමුවේ අත්හිටුවා තිබූ මෙරටට සංචාරකයින් ගෙන්වීමේ වැඩපිළිවෙළ අද (28) සිට යළි ආරම්භ කර තිබේ. ඒ අනුව අද පස්වරු 1.30...
දේශීයපොලිස් බල ප්‍රදේශ 9ක් හුදෙකලා කෙරේMohamed DilsadDecember 28, 2020December 28, 2020 by Mohamed DilsadDecember 28, 2020December 28, 2020094 (UTV |කොළඹ) – මේ වන විට පොලිස් බල ප්‍රදේශ 9ක් හුදෙකලා කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. කොළඹ පොලිස් බල ප්‍රදේශ 06ක් ඊට ඇතුළත්...
දේශීයකොළඹ ප්‍රදේශ කීපයක හුදෙකලාභාවය හෙට උදේ 5 ට ඉවත් කෙරේ [RELEASE]Mohamed DilsadDecember 27, 2020December 27, 2020 by Mohamed DilsadDecember 27, 2020December 27, 20200104 (UTV | කොළඹ) – මරදාන / වේල්ලවීදිය සහ කෙසෙල්වත්ත පොලිස් බල ප්‍රදේශවල හුදකලාභාවය හෙට උදේ 5 ට ඉවත් කෙරෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි....
දේශීයකොරෝනා මාර්ගෝපදේශනවල වෙනසක්Mohamed DilsadDecember 27, 2020 by Mohamed DilsadDecember 27, 2020096 (UTV | කොළඹ) – කොරෝනා වසංගතය පාලනයට දැනට හඳුන්වා දී ඇති මාර්ගෝපදේශ සංග්‍රහය විද්වත් කමිටුවල උපදෙස් අනුව සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා,...
දේශීයකොරෝනා එන්නත ගැන සෙවීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක්Mohamed DilsadDecember 26, 2020December 26, 2020 by Mohamed DilsadDecember 26, 2020December 26, 2020093 (UTV |කොළඹ) – කොරෝනා වෛරසයට එරෙහිව භාවිත කෙරෙන එන්නත් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීම කෙරෙහි අවධානය යොමු වෙයි. ඒ අනුව එම...
දේශීයරැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී කොවිඩ් ආසාදිතයින් 41ක් හඳුනා ගනීMohamed DilsadDecember 26, 2020December 26, 2020 by Mohamed DilsadDecember 26, 2020December 26, 2020093 (UTV |කොළඹ) – බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින්ට අහඹු ලෙස සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී කොවිඩ් 19 ආසාදිතයින් 41 දෙනෙක් හඳුනා ගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර...
දේශීයසුනාමියට වසර 16යි. විනාඩියක නිශ්ශබ්දතාවයක් රකින්නMohamed DilsadDecember 26, 2020December 26, 2020 by Mohamed DilsadDecember 26, 2020December 26, 20200116 (UTV |කොළඹ) – 16කට පෙර අද වැනි දවසක එනම් 2004 වර්ෂයේ දෙසැම්බර් මස 26වන දින සිදුවූ සුනාමි ව්‍යසනයෙන් පුද්ගලයින් අද දිනයේ අනුස්මරණය කෙරේ. එදා අපේ...