දේශීය

පළාත් සභා මැතිවරණය කල් යයි

(UTV| කොළඹ) – පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පළාත් සභා මැතිවරණය මෙම අවස්ථාවේ නොපැවැත්වීමට ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ.

කෙසේවෙතත් පළාත් සභා ක්‍රමය රටට අවශ්‍ය බව එහිදී අවධාරණය වූ බවයි ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් සඳහන් කළේ.

පළාත් සභා මැතිවරණය ඇතුලු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩු පක්ෂ නායකයන්ගේ හමුවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විය.

 

Related posts

තුසිත හල්ලොලුව ට වරෙන්තු

Editor O

අන්තර්කාලීන ආණ්ඩු සාකච්ඡාවේ දෙවන වටය පක්ෂ 11 වර්ජනය කරයි

Mohamed Dilsad

බැංකුවක මුදල් සේප්පුව කොල්ලකයි

Mohamed Dilsad

Leave a Comment