දේශීය

අන්තර්කාලීන ආණ්ඩු සාකච්ඡාවේ දෙවන වටය පක්ෂ 11 වර්ජනය කරයි

(UTV | කොළඹ) – සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට අදාළ සාකච්ඡාවේ දෙවන වටයට සහභාගි නොවීමට පක්ෂ 11 ක එකමුතුව තීරණය කර තිබෙනවා.

පවතින ආණ්ඩුව සම්පූර්ණයෙන්ම ඉල්ලා අස්වී අන්තර්කාලීන ආණ්ඩුවක් සඳහා වන සැබෑ උවමනාව පෙන්විය යුතුව තිබියදී ජනාධිපතිවරයා විසින් ඊයේ දිනයේ දී නව රාජ්‍ය අමාත්‍යවරයෙකු පත් කිරීමට කටයුතු කිරීම හමුවේ මෙවැනි තීරණයක් ගැනීමට සිදු වූ බවයි එම පක්ෂ 11 එකමුතුව සඳහන් කළේ.

සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුව පිහිටුවීමට අදාළව ජනාධිපතිවරයා සමග පසුගිය ඉරිදා දිනයේදී මෙම පළමු සාකච්ඡාව පැවැත්වුණා.

Related posts

නිදහස් පක්ෂයේ අවසන් තීරණය අද

Mohamed Dilsad

පොහොර සහනාධාර වංචා කළ රජයේ නිලධාරිනියක් අත්අඩංගුවට – නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න

Editor O

පාඨලීගේ විදෙස් ගමන් තහනම ඉවත් කරයි

Mohamed Dilsad

Leave a Comment