දේශීය

නිදහස් පක්ෂයේ අවසන් තීරණය අද

(UTV | කොළඹ) – අද (17) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මහ මැතිවරණයේ දී තනිව තරඟ කරන්නේ ද නැද්ද යන්න පිළිබද තීරණය කරන බව පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර පවසයි.

ඊයේ (16) රාත්‍රියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් දයාසිරි ජයසේකර මෙම අදහස් පල කළේය.

Related posts

මේ වසරේ පළමු මාස 06ට රාජ්‍ය ණය, රුපියල් බිලියන 869කින් වැඩි වෙයි…

Editor O

අදත් ආසාදිතයින් 251 දෙනෙකු හමුවෙයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ සැබෑ ආර්ථික තත්ත්වය ගැන ලෝක බැංකුවේ නවතම විශ්ලේෂණය මෙන්න

Mohamed Dilsad

Leave a Comment