දේශීය

අදත් ආසාදිතයින් 251 දෙනෙකු හමුවෙයි

(UTV | කොළඹ) – අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 251 දෙනෙකු හඳුනා ගෙන තිබේ.  

ඔවුන් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් ය.

ඒ සමගම මෙරට සමස්ත ආසාදිතයින් ගණන 22,279 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර කොරෝනා ආසාදිත 410 දෙනෙකු අද සුවය ලබා පිටව ගොස් ඇත.

ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 16,226 කි.

Related posts

කටුනායකට නිරෝධායන ඇඳිරිනීතිය ඇරඹේ

Mohamed Dilsad

උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග ගැන තීන්දුව අද හෝ හෙට

Mohamed Dilsad

ජේතවනාරාම දාගැබ සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවයි

Mohamed Dilsad

Leave a Comment