දේශීය

කළුබෝවිල 8 කට කොරෝනා – ප්‍රදේශයක් හුදෙකලා කරයි

(UTV | කොළඹ) – කළුබෝවිල, ප්‍රතිබිම්බාරාම, කැවුම් වත්ත ප්‍රදේශයෙන් කොරෝනා ආසාදනය වූ 08 දෙනෙකු හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි.

ඒ, අදාළ ප්‍රදේශයේ පුද්ගලයින් 30 දෙනෙකුට ඊයේ (26) සිදුකළ අහඹු PCR පරීක්ෂණවලදියි.

මේ වනවිට ඔවුන්ගේ ආශ්‍රිතයින් නිවාස තුළම ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව දෙහිවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික කුලවර්ධන සඳහන් කළේය.

මේ හේතුවෙන් දෙහිවල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාශයේ ප්‍රතිබිම්බාරාම පාර ඇලඉවුර කැවුම්වත්ත ප්‍රදේශය හුදෙකලා කිරීමට තීරණය කර ඇත.

 

Related posts

සමාජ මාධ්‍ය ක්‍රියාකාරික අශේන් සේනාරත්න එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක්

Editor O

මැති-ඇමතිවරුන්ගේ ආරක්ෂාවෙන් ඉවත් කළ ප්‍රභූ ආරක්ෂකයන් 1200ක ට මේ දක්වා නිශ්චිත රාජකාරී පවරා නැහැ.

Editor O

කොවිඩ් අරමුදල රුපියල් මිලියන 1621 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment