දේශීය

උතුරු දුම්රිය මාර්ගයේ පීලි පැනීමක්

(UTV | වව්නියාව) – අද (08) පෙරවරුවේ උතුරු මාර්ගයේ ඉරට්ටපෙරියකුලම් ප්‍රදේශයේදී දුම්රියක් පීලිපැනීමට ලක්වූ බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

මේ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා සිදුව ඇත.

පීලිපැනීම හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් ඇතිවිය හැකි බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

Related posts

ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන සැපයීම අත්හිටුවයි

Mohamed Dilsad

එජාප සහ සජබ අතර සාකච්ඡාවක්

Editor O

දකුණු ආසියාවේ වායුගෝලීය ගුණාත්මක බාවයෙන් ඉහළම රට ලංකාව

Mohamed Dilsad

Leave a Comment