දේශීය

ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන සැපයීම අත්හිටුවයි

(UTV | කොළඹ) – ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන සැපයීම අත්හිටුවා ඇති බව සීමාසහිත ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පවසනවා.

ඒ අනුව අද (28) සිට අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කරන බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.

ජූලි 10 වැනිදා දක්වා අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට රජය තීරණය කළ බව ඊයේ (27) මාධ්‍ය හමුවකට එක් වෙමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කළා.

Related posts

තද වැසි සමග ප්‍රදේශ කීපයකට තද සුළං

Mohamed Dilsad

හරිනිට මඩ ගහනවාලු | අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට පැමිණිල්ලක්

Editor O

හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂට ඇප

Editor O

Leave a Comment