දේශීය

ජේතවනාරාම දාගැබ සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවයි

(UTV |අනුරාධපුරය) – ජේතවාරාම දාගැබෙහි පවතින පැළුම් සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට නියමිත බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක පවසයි.

ජේතවනරාම දාගැබ ලොව උසම ස්ථුපය ලෙස සැලකේ.

එහි හතරැස් කොටුවේ සිට දැගැබෙහි පහළට විහිදි යන ලෙස පැළුම් හතරක් පවතින බවට මේ වන විට නිරීක්ෂණය කර ඇත.

ඒ පිළිබඳව කඩිනම් අවධානය යොමු කරන බවද පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

Related posts

කොවිඩ් ආසාදිත ගැබිනි මව්වරුන් 200 ක්

Mohamed Dilsad

දුම්රිය 2 ක් ධාවනයෙන් ඉවතට

Mohamed Dilsad

චීන ජනපති බිරිඳගෙන් දේවිබාලිකා සිසුන්ට ලිපියක්

Mohamed Dilsad

Leave a Comment