දේශීය

භූතානයේ අගරජතුමාගේ මෙහෙයවීමෙන් ත්‍රිපිටක සජ්ඤායනයක්

(UTV | කොළඹ) – ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා සහභාගීත්වයෙන් කැළණිය ,බොල්ලෑගල ,නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්‍ව විද්‍යාල පරිශ්‍රයේ හෙට (11) ත්‍රිපිටක සජ්ඤායනයක් පැවැත්වීමට නියමිතව ඇත.

හෙට පෙරවරු 10.00 ට නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ කුලපති ආචාර්ය පුජ්‍ය බෝදාගම චන්දිම නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම කටයුත්ත ආරම්භ කිරීමට නියමිතය.

ඒ , නව රජයට ආශිර්වාද කිරීමේ හා කොරෝනා වසංගතය පිටු දැකීමේ අරමුණින්.

භූතානයේ ජීග්මේ සින්යේ වන්චුක් අගරජතුමාගේ මෙහෙයවීමෙන් මෙය සිදුකරනු ලබයි.

මේ සඳහා භූතානයේ සංඝ පීතෘන් වහන්සේලා 48 නමක් ද සහභාගීවනු ලැබේ.

Related posts

අද දිනයේ නව ආසාදිතයින් 260ක්

Mohamed Dilsad

නරේන්ද්‍ර මෝදි මාර්තු මස ලංකාවට

Mohamed Dilsad

දුම්රිය ගාස්තුත් වැඩිවන ළකුණු

Mohamed Dilsad

Leave a Comment