දේශීය

දුම්රිය ගාස්තුත් වැඩිවන ළකුණු

(UTV | කොළඹ) – ඉදිරියේදී දුම්රිය ගාස්තු සංශෝධනයක් සිදුකිරීම සඳහාද කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මේ බව කියාසිටියේ දැන් පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ අධික පිරිවැය සළකා බලා මෙම තීරණය ගැනීමට සිදුවන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

Related posts

පොලිස් බල ප්‍රදේශ 9ක් හුදෙකලා කෙරේ

Mohamed Dilsad

සමන්තා පවර් දිවයිනට

Mohamed Dilsad

සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධා කළ අයෙක් රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment