ක්‍රීඩාදේශීය

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙක්ට කොරෝනා

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

මේ අනුව බිනුර ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්න යන ක්‍රීඩකයන්ට මෙලෙස කොරෝනා ආසාදනය වී තිබේ.

 

Related posts

කහ කිලෝග්‍රෑම් 1000 ක් සමඟ සැකකරුවෙකු අල්ලයි

Mohamed Dilsad

නිවෙසට වී පොහොය දිනයේ සිටින්නැයි සංඝරත්නයෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

පාසැල් ආරම්භ කරන දිනය පිළිබඳ ඇමතිගෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment