දේශීය

විදෙස් ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට රජයට නිර්දේශ

(UTV | කොළඹ) – විදෙස් ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට රජයට නිර්දේශ ලබාදුන් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

ණය ගෙවීම සම්බන්ධයෙන් ණය ලබාදුන් පාර්ශ්ව සමග සාකච්ඡා කරන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. මුදල් අමාත්‍යංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදීයි ඒ මහතා මෙම අදහස් පළකළේ.

Related posts

උදය ගම්මන්පිළගෙන් ලියාපදිංචි තැපෑලෙන් විජිත හේරත්ට ලිපියක්

Editor O

රියදුරු බලපත්‍රයේ මුද්‍රණය වෙනත් අංශයකට

Mohamed Dilsad

ආපදාවෙන් ජීවිත දේපළ රැක ගැනීමට වෙහෙසුන සැමට, පොළොන්නරු රාජ්‍ය නායකයාගේ ප්‍රණාමය…!

Editor O

Leave a Comment