දේශීයඋදා වූ අසිරිමත් නත්තල වෙනුවෙන් ජනපතිගෙන් හා අගමැතිගෙන් සුභාශිංසනMohamed DilsadDecember 25, 2020 by Mohamed DilsadDecember 25, 2020088 (UTV| කොළඹ) – ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ දෙසූ ධර්මය සමාජ චිරස්ථිතියට ඉවහල් වන ඉගැන්වීම් සමුදායක් ගැබ් කොට ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. පාපයේ අන්ධකාරය...
දේශීයකතෝලික දේවස්ථාන වල ආරක්ෂාව වැඩි කෙරේMohamed DilsadDecember 24, 2020December 24, 2020 by Mohamed DilsadDecember 24, 2020December 24, 2020096 (UTV |කොළඹ) – දිවයින පුරා පිහිටි කතෝලික දේවස්ථානවල ආරක්ෂාව තර කරන්නැයි පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා උපදෙස් දී තිබේ. එම උපදෙස අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට, සහකාර...
දේශීයතවත් ප්‍රදේශ 3ක් හුදකලා කෙරේMohamed DilsadDecember 24, 2020December 24, 2020 by Mohamed DilsadDecember 24, 2020December 24, 20200103 (UTV |කොළඹ) – වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරෙන බව හමුදාපතිවරයා පවසයි. ඒ අනුව අවිස්සාවේල්ල ,කොස්ගම සහ රුවන්වැල්ල යන ප්‍රදේශ මෙලෙස හුදකලා...
දේශීයතවත් ප්‍රදේශ දෙකක් හුදෙකලා කෙරේMohamed DilsadDecember 24, 2020 by Mohamed DilsadDecember 24, 20200111 (UTV |කොළඹ) – ත්‍රීකුණාමලය අභයපුර ග්‍රාමනිලධාරී වසම සහ දිනනගර් ප්‍රදේශයත් අද උදෑසන 6.00 සිට හුදකලා කිරීමට තීරණය කර තිබේ. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා...
දේශීයබොරැල්ල සුසාන භූමිය ඉදිරිපිටදී සමගි ජන බලවේගය නිහඩ විරෝධතාවක [VIDEO]Mohamed DilsadDecember 23, 2020 by Mohamed DilsadDecember 23, 2020093 (UTV | කොළඹ) – කොරෝනා වෛරසය ආසාදනය වී මියයන පුද්ගලයන්ගේ අවසන් කටයුතු සිදුකිරීමේදී භූමදානයටද අවසර දෙන ලෙස ඉල්ලමින් සමගි ජන බලවේගය අද (23) බොරැල්ල සුසාන...
දේශීයකොවිඩ් මරණවල අවසන් කටයුතු සම්බන්ධයෙන් අද විශේෂ සාකච්ඡාවක්Mohamed DilsadDecember 23, 2020 by Mohamed DilsadDecember 23, 2020099 (UTV| කොළඹ) – කොරෝනා ආසාදනය වීමෙන් මියයන පුද්ගලයින්ගේ දේහ ආදාහනය කරන්නේද භූමිදාන කරන්නේද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා රජය පත් කළ කමිටුව අද (23) දිනයේ...
දේශීයබස්නාහිර අහඹු ලෙස රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණMohamed DilsadDecember 22, 2020December 22, 2020 by Mohamed DilsadDecember 22, 2020December 22, 20200121 (UTV |කොළඹ) – බස්නාහිර පළාතෙන් පිටවන සියලුම මාර්ග ආවරණය කරමින් ස්ථාන 11 කදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ හෙට සිට සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති...
දේශීයඋත්සව සමයේ මාර්ග ආරක්‍ෂාවට පොලිසියෙන් 9000ක්Mohamed DilsadDecember 22, 2020December 22, 2020 by Mohamed DilsadDecember 22, 2020December 22, 2020099 (UTV |කොළඹ) -උත්සව සමයේ සියළු දෙනාගේ ආරක්‍ෂාව සඳහා රථවාහන රාජකාරී මෙහෙයුම් කටයුතු ඉහළ නංවනු ලැබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි....
දේශීයපාසල් යළි ආරම්භ කරන දිනය මෙන්නMohamed DilsadDecember 21, 2020 by Mohamed DilsadDecember 21, 20200100 (UTV | කොළඹ) – බස්නාහිර පළාතේ සහ හුදෙකලා කර ඇති ස්ථාන හැර අනෙකුත් ප්‍රදේශවල “සියලු පාසල්වල ප්‍රාථමික අංශය“ හා පෙර පාසල් 2021 ජනවාරි මස 11 වන...
දේශීයපාසැල් සහ පෙර පාසැල් ආරම්භය පිළිබඳ තීරණයMohamed DilsadDecember 21, 2020 by Mohamed DilsadDecember 21, 2020097 (UTV | කොළඹ) – පාසල් හා පෙරපාසල් යළි විවෘත කිරීම පිළිබද රජයේ වැඩපිළිවල බොහෝදුරට අද දිනයේදී නිළ වශයෙන් ප්‍රකාශ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී....