දේශීය

කොවිඩ් මරණවල අවසන් කටයුතු සම්බන්ධයෙන් අද විශේෂ සාකච්ඡාවක්

(UTV| කොළඹ) – කොරෝනා ආසාදනය වීමෙන් මියයන පුද්ගලයින්ගේ දේහ ආදාහනය කරන්නේද භූමිදාන කරන්නේද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා රජය පත් කළ කමිටුව අද (23) දිනයේ රැස්වීමට නියමිතව ඇත.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පසුගියදා උපදෙස් ලබාදී තිබුණේ කඩිනමින් මෙම ගැටළුව විසඳීම සඳහා කටයුතු කරන ලෙසටයි.

කෙසේවෙතත් පසුගියදා තීරණය කරනු ලැබුවේ කොරෝනා ආසාදිතව මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු සඳහා නිශ්චිත තීන්දුවක් ලැබෙන තුරු ඒවා ගීතකළ කන්ටේනර් තුළ බහාලන ලෙසයි.

 

Related posts

රොෂාන් රණසිංහ රාජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

විශ්‍රාමිකයන්ගේ වැටුප් ගැටළු විසඳීමට විශේෂ කමිටුවක්

Mohamed Dilsad

අභිමානවත් 73 වන නිදහස් දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment