Trending Newsඑසැන පුවත්දේශීය

කුණ්ඩසාලේ සහ හිනිදුම සමූපකාර ඡන්දවලින් මාලිමාවට අන්ත පරාජයක්

කුණ්ඩසාල විවිධ සේවා සමුපකාරය සඳහා සාමාජිකයන් තෝරා පත් කර ගැනීමට පැවති චන් ඡුන්ද විමසීමෙන් ජාතික ජන බලවේගයට සහය දුන් කණ්ඩායම  පරාජයට පත් වී තිබේ.

ඔවුන්ට කිසිදු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වයක් හිමිව නැති අතර විපක්‍ෂය නියෝජනය කළ කණ්ඩායමට අධ්‍යක්ෂවරුන් හත් දෙනෙකු තේරී පත්වී ඇත.

මේ අතර හින්දුම්පත්තුව සමුපකාර සමිතිය සඳහා පැවති නිලවරණයෙන්ද ජාතික ජන බලවේගය සහය දුන් කණ්ඩායම පරාජයට පත් වී ඇත.

විපක්ෂ නියෝජනය කරන කණ්ඩායම එම සමුපකාර සමිතියේද බලය පිහිටුවාගෙන ගැනීමට අවශ්‍ය අධ්‍යක්ෂ ධුර ප්‍රමාණය ජයග්‍රහණය කර ඇත.

Related posts

බිනර පෝය අදයි

Editor O

Navy apprehends a person with a locally-made weapon

Mohamed Dilsad

රිලව් සහ වඳුරන් ගණන මෙන්න

Editor O

Leave a Comment