Trending Newsඑසැන පුවත්දේශීය

ආප­දා­වෙන් හානි වූ එළ­වළු ගොවීන්ට කෝටි 38.1ක සහ­නා­ධාර

බඩ­ඉ­රිඟු, එළ­වළු සහ වෙනත් බෝග වගා සඳහා රජය දෙන රුපි­යල් කෝටි 38.1කට අධික විශේෂ සහ­නා­ධාර මුදල එම ගොවීන්ට දී ඇතැයි කෘෂි­කර්ම දෙපා­ර්ත­මේන්තු වාර්තා සඳ­හන් කරනවා.

මේ මුදල ගොවීන් 11,081ගේ බැංකු ගිණුම් වෙත මේ වන විට බැර කර තිබෙනවා.

මේ යටතේ බඩ ­ඉ­රිඟු ගොවීන් 365 දෙන­කුට රුපි­යල් 14,423,125ක් ද, එළ­වළු ගොවීන් 9668 දෙන­කුට රුපි­යල් 330,750,816ක් ද විශේෂ සහ­නා­ධා­රය වශ­යෙන් එම ගොවි ගිණුම් වෙත යොමු කර ඇති බව කෘෂි­කර්ම දෙපා­ර්ත­මේන්තුව සඳහන් කරනවා.

හානි­යට පත්වූ බඩ­ඉ­රිඟු එළ­වළු සහ වෙනත් බෝග වගා සඳහා සිය­ලුම පළාත් ආව­ර­ණය වන පරිදි මේ විශේෂ සහ­නා­ධා­රය පිරි­නැ­මී­මට කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තුව පිය­වර ගෙන තිබෙනවා.

Related posts

රාජ්‍ය සේවා කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකයි

Mohamed Dilsad

ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් වැඩි දෙනෙක් නාවිකයින්

Mohamed Dilsad

DIG NALAKA LEAVES THE GOVERNMENT ANALYST OFFICE WITHOUT FACING THE MEDIA; ANOTHER COMPLAINT TO THE CID

Mohamed Dilsad

Leave a Comment