දේශීය

ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් වැඩි දෙනෙක් නාවිකයින්

(UTV | කොළඹ ) – ඊයෙ (04) දිනයේ හඳුනා ගැණුනු ආසාදිතයින්ගෙන් වැඩි පිරිසක් නාවික හමුදා සමාජිකයින් වන අතර එම සංඛ්‍යාව 42 කි.

ඔවුන් කන්දකාඩු ,ඔලුවිල් , මිහින්තලේ , අලියකච්චි යන නිරොධායන මධ්‍යය්ස්ථානවල නිරෝධායන වන පිරිසක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේනතුව සඳහන් කළේය.

සෙසු ආසාදිතයින් ඉන්දියාව , ඩුබායි සහ බංග්ලාදේශය යන රට වල සිට දිවයිනට පැමිණ ඇතිබවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Related posts

අගමැති, අමාත්‍ය මණ්ඩල සහ අමාත්‍යාංශ සඳහා පත් කළ ලේකම්වරුන්ගේ නාම ලේඛනය

Editor O

පස්, වැලි, ගල් ප්‍රවාහනය හා කැණීම් කිරීමට හෙට සිට එකම ආයතනයකින් බලපත්‍ර

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ අවධානම ගැන ඇමෙරිකාව කියන දේ

Mohamed Dilsad

Leave a Comment