දේශීය

නිවෙස්වල සිට ආගමික වතාවත් වල නිරත වන්නැයි දැනුම් දීමක්

(UTV | කොළඹ ) – මහා සංඝරත්නය විසින් අද (05) දිනයේදී සෞඛ්‍ය අංශවල උපදෙස් වලට ගරු කරමින් නිවෙස්වවල රැදී සිට ආගමික වතාවත් වල නිරත වන්නැයි ජනතාවට දැනුම් දෙයි.

සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් පිළිපැදිම සියලු දෙනාගේ වගකීමක් බව මල්වතු පාර්ශවයේ අනු නායක දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් විසින් සියලු බෞද්ධ ජනතාවට දැනුම් දී තිබේ .

Related posts

තවත් කොවිඩ් මරණයක්

Mohamed Dilsad

දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල නෙලුම් කුළුණ හෙට සිට විවෘතයි

Mohamed Dilsad

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය : ජනපති සාකච්ඡාවක් කැඳවයි

Mohamed Dilsad

Leave a Comment