දේශීය

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය : ජනපති සාකච්ඡාවක් කැඳවයි

(UTV | කොළඹ) – කැබිනට් මණ්ඩලය තුළ අවස්ථා හතරකදීම සම්මත කර ගන්නට නොහැකි වූ 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තවදුරටත් ප්‍රමාද නොකර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඇති අවශ්‍යතාව ගැන විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අද සවස කැඳවනු ලැබ තිබේ.

අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, ජී.එල්. පීරිස් ඇතුළු ආණ්ඩු පක්ෂයේ ප්‍රධානීන් කිහිප දෙනෙකු මෙම සාකච්ඡාවට සහභාගි වීමට නියමිත ය.

Related posts

ඇල්ල බස් අනතුරෙන් මිය ගිය අයට විපක්ෂ නායකගෙන් අවසන් ගෞරව

Editor O

ලංවීමට පුනරුදය උදාවෙයි….! : 2025 ජුනි මාසයේ අලාබය බිලියන 13ක්

Editor O

නව දේශපාලන පක්ෂ ලියාපදිංචියට අයදුම්පත් මේ මස සිට කැඳවයි

Mohamed Dilsad

Leave a Comment