දේශීය

මෙරට PCR පරීක්ෂණ 72,000 ඉක්මවයි

(UTV | කොළඹ ) – මෙරටදී සිදුකල පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 72,000 ඉක්මවා ඇත.

ඒ ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවේදී තවත් පරීක්ෂණ 1890 ක් සිදුකිරීමත් සමගයි.

ඒ අනුව මේ වනවිට මෙරටදී සිදු කර ඇති සමස්ත පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 72 180 දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරු වැඩවර්ජනයක

Editor O

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

Mohamed Dilsad

රනිල් ජනාධිපති කොමිසමෙන් පිටව යයි

Mohamed Dilsad

Leave a Comment