Trending Newsඑසැන පුවත්දේශීය

රිලව් සහ වඳුරන් ගණන මෙන්න

පසුගිය මාර්තු 15 වනදා සිදුකළ ජාතික සත්ත්ව සංගණනයේ වාර්තාව අද (12) ප්‍රකාශයට පත් කළේය.

ඒ කෘෂිකර්ම අමාත්‍යාංශයේදීය. අදාළ වාර්තාවට අනුව සංගණනයේ දී හෙළි වී ඇති තොරතුරු පහත පරිදි  වේ,

රිලව් – මිලියන 5.17
වඳුරන් – මිලියන 1.74
දඬුලේනා – මිලියන 2.66
මොනරුන් – මිලියන 4.24

Related posts

තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු සොයාගැනේ [UPDATE]

Mohamed Dilsad

USD 480 million grant to Sri Lanka; Agreement to be signed in December

Mohamed Dilsad

රට පුරා ඔමික්‍රෝන් අවදානමක් ගැන අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

Leave a Comment