දේශීයහෙට සිට හුදකලා කෙරන සහ හුදකලා බව ඉවත් වන ප්‍රදේශ[RELEASE]Mohamed DilsadDecember 20, 2020 by Mohamed DilsadDecember 20, 20200108 (UTV |කොළඹ) – දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ කිහිපයක පවතින හුදකලා බව හෙට සිට ඉවත් කෙරෙන අතර තවත් ප්‍රදේශ කිහිපයක හුදෙකලා බව ක්‍රියාත්මක වන බව යුධ හමුදාපතිවරයා...
දේශීයගුවන් තොටුලප විවෘත කිරීමෙන් පසු පළමු විදේශිකයින් කණ්ඩායම රුසියාවෙන්Mohamed DilsadDecember 20, 2020December 20, 2020 by Mohamed DilsadDecember 20, 2020December 20, 20200110 (UTV |කොළඹ) – ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපොළ නැවත විවෘත කිරීමෙන් අනතුරුව පළමුව සංචාරකයින් කණ්ඩායම ලෙස රුසියානු කණ්ඩායමක් මෙරටට පැමිණීමට නියමිතය. ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා...
දේශීයඊයේ ආසාදිතයන් 662 අතරින් 502 දෙනෙකුම බස්නාහිර පළාතෙන්Mohamed DilsadDecember 19, 2020 by Mohamed DilsadDecember 19, 2020091 (UTV | කොළඹ) – ඊයේ (18) දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 662 ක් හඳුනාගත් අතර, ඉන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා විය. කොළඹ දිස්ත්‍රික්කය තුළ...
දේශීය26 ගුවන්තොටුපල සංචාරකයින්ට විවෘත කරන්න සුදානම්Mohamed DilsadDecember 18, 2020December 18, 2020 by Mohamed DilsadDecember 18, 2020December 18, 20200108 (UTV |කොළඹ) – මේ මස 26 වනදා සිට සංචාරකයින් සඳහා මෙරට ගුවන්තොටුපොළවල් විවෘත කිරීමට සුදානමක් ඇති බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා...
දේශීයකොළඹ වරාය නගරයේ පළමුවැනි ආයෝජන ගිවිසුමට අත්සන් කරයිMohamed DilsadDecember 17, 2020December 17, 2020 by Mohamed DilsadDecember 17, 2020December 17, 20200171 (UTV |කොළඹ) – කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා වන ඇමෙරිකානු ඩොලර් බිලියනයක වටිනාකමකින් යුතු කොළඹ වරාය නගරයේ පළමුවැනි ආයෝජන ගිවිසුමට අත්සන් තැබිණි. අද (17)...
දේශීයතවත් ආසාදිතයින් 632ක් අදත් වාර්තා වෙයිMohamed DilsadDecember 12, 2020December 12, 2020 by Mohamed DilsadDecember 12, 2020December 12, 20200149 (UTV |කොළඹ) – අද දිනයේ තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 632ක් හමුවී තිබේ. ඉන් 81 දෙනෙකු බන්ධනාගාර තුලින් හමුවී ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් හමුවී...
දේශීයකොළඹ මහල් නිවාස කිහිපයක් හුදකලා බවින් නිදහස්Mohamed DilsadDecember 12, 2020 by Mohamed DilsadDecember 12, 20200101 (UTV |කොළඹ) – කොළඹ දිස්ත්‍රික්කයේ හුදකලා කර ඇති මහල් නිවාස සංකීර්ණ 6ක හුදකලාභාවය අද (12) උදෑසන 6 සිට ඉවත් කර තිබේ. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල්...
දේශීයආර්ථිකයේ සමබර වර්ධනයකට හරවත් යෝජනා ඉදිරිපත් කරන්න – ජනපතිMohamed DilsadDecember 11, 2020December 11, 2020 by Mohamed DilsadDecember 11, 2020December 11, 20200105 (UTV | කොළඹ) – ආර්ථිකයේ සෑම ක්ෂේත්‍රයකම සමබර වර්ධනයක් ඇති කිරීම සිය අරමුණ බවත් ඒ සඳහා හරවත් යෝජනා ඉදිරිපත් කරන ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා...
දේශීයසිරකරුවන් දෙස මානුෂීයව අවධානය යොමු කරන්න – ජනපතිMohamed DilsadDecember 10, 2020 by Mohamed DilsadDecember 10, 20200129 (UTV | කොළඹ) – සිරකරුවන් දෙස මානුෂීයව අවධානය යොමු කර පවතින අඩු පාඩු විසඳා අවශ්‍ය පහසුකම් සැලසීමට කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන්ට...
දේශීයවිදෙස්ගතව සිට පැමිණෙන අයගේ නිරෝධායන ක්‍රියාවලිය ලිහිල් වන ලකුණුMohamed DilsadDecember 10, 2020December 10, 2020 by Mohamed DilsadDecember 10, 2020December 10, 2020099 (UTV |කොළඹ) – විදෙස් ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රමිකයින්ගේ නිරෝධායන ක්‍රියාවලියේ වෙනසක් සිදු වන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්‍ද්‍ර සිල්වා මහතා පවසයි. මෙහිදී නිවෙස්...