දේශීය

කොළඹ මහල් නිවාස කිහිපයක් හුදකලා බවින් නිදහස්

(UTV |කොළඹ) – කොළඹ දිස්ත්‍රික්කයේ හුදකලා කර ඇති මහල් නිවාස සංකීර්ණ 6ක හුදකලාභාවය අද (12) උදෑසන 6 සිට ඉවත් කර තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ එම නිවාස සංකීර්ණ අයත් පොලිස් බලප්‍රදේශ වල හුදකලාභාවය තවදුරටත් පවතින බවය.

එම නිවේදනය මෙසේය.

Related posts

මෙරට PCR පරීක්ෂණ ගණන 101,000 ඉක්මවයි

Mohamed Dilsad

බුලත්සිංහල සමූපකාරයෙන් මාලිමාවට අන්ත පරාජයක්

Editor O

රටවල් රැසක පරිගණක පද්ධති බිඳවැටීමක් – ගුවන්තොටුපොළ, බැංකු ඇතුළු සේවා රැසක් අඩාලයි.

Editor O

Leave a Comment