Trending Newsඑසැන පුවත්දේශීය

බුලත්සිංහල සමූපකාරයෙන් මාලිමාවට අන්ත පරාජයක්

බුලත්සිංහල විවිධ සේවා සමුපකාර සමිතියට නියෝජිතයන් තෝරා පත් කර ගැනීමට පැවති නිලවරණයෙන් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම ජය ගෙන ඇත. විපක්ෂයේ කණ්ඩායම් නායක උපාලි රණසිංහ මහතා පැවසුවේ තම කණ්ඩායම 76%ක ජයක් ලබා ගත් බවයි.

ජාතික ජන බලවේගය සහාය දුන් කණ්ඩායම ලබාගෙන ඇත්තේ 24% කට ආසන්න ඡන්ද සංඛ්‍යාවකි. පසුගිය මහ මැතිවරණයට මාලිමාවෙන් තරග කළ බුලත්සිංහල එම පක්‍ෂ සංවිධායකයාගේ මව ද පරාජයට පත්ව ඇති බවත් ඔහු තව දුරටත් පැවසීය

Related posts

Sun overhead over the latitudes of Sri Lanka today

Mohamed Dilsad

ஊடகத்துறை அமைச்சரவை அந்தஸ்தற்ற அமைச்சராக ருவன் விஜேவர்தன

Mohamed Dilsad

இன்று முதல் மூடப்படும் கட்டுநாயக்க நெடுஞ்சாலை…

Mohamed Dilsad

Leave a Comment