දේශීය

හෙට ඇඳිරි නීතිය ලිහිල් කෙරෙන දිස්ත්‍රික්ක

(UTV | කෝවිඩ් -19) – කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම හැර සෙසු දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය ලබන බදාදා (06) වන දා දක්වා අලූයම 5.00 ට ඉවත් කර රාත්‍රී 8.00 ට යළි පැනවීමට නියමිතයි.

ජනාධිපති  මාධ්‍ය ඒකකය නිවේදනය කළේ මැයි මස 6 වන දා රාත්‍රී 8.00 ට පැනවෙන ඇඳිරි නීතිය මුළු දිවයිනටම මැයි මස 11 වන දා අලූයම 5.00 දක්වා ක්‍රියාත්මක බවයි.

Related posts

නව ආසාදිතයින් 146ක්

Mohamed Dilsad

විදුහල්පතිවරුන්ට ජනපතිගෙන් විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයිශංකර් දිවයිනට පැමිණෙයි.

Editor O

Leave a Comment