විදෙස්

ඉරානයේ දේවස්ථාන හෙට සිට යළි විවෘතයි

(UTV | ඉරානය) – කොරෝනා වසංගතය හේතුවෙන වසා දැමුණු දේවස්ථාන හෙට සිට විවෘත කිරීමට ඉරානය තීරණය කල බව ඉරාන ජනාධිපති හසන් රවුහානි ප්‍රකාශ කළේය.

ඔහු මේ බව සඳහන් කළේ කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා ස්ථාපිත කළ කාර්ය සාධක බලකායේ රැස්වීමක් අමතමින්.

ඒ අනුව ඉරානයේ ජනපද 132ක පිහිටා ඇති දේවස්ථාන හෙට (04) සිට විවෘත කෙරෙනු ඇති.

Related posts

හත්වෙනි වරටත් ජනාධිපති වූ ඇලෙක්සැන්ඩර්

Editor O

දින ගණනකට පසු නවසීලන්තයේ නැවතත් කොරෝනා

Mohamed Dilsad

තුනට නැවිය හැකි ස්මාර්ට් ජංගම දුරකතනයක්.

Mohamed Dilsad

Leave a Comment