දේශීයකොළඹට පැය 24ක ජල කප්පාදුවක්Mohamed DilsadDecember 10, 2020 by Mohamed DilsadDecember 10, 20200103 (UTV |කොළඹ) – කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 24ක් ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය දැනුම් දෙයි. ඒ අනුව අද උදෑසන 7 සිට කොළඹ 12,13,14,15 ප්‍රදේශවලට...
දේශීයමහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශයකටත් සංචරණ සීමා පනවයිMohamed DilsadDecember 9, 2020 by Mohamed DilsadDecember 9, 20200109 (UTV | මහනුවර) – මහනුවර දිස්ත්‍රික්කයේ මහයියාව ප්‍රදේශය සදහා සංචරණ සීමා පණවා ඇති බව මහනුවර නාගරික කොමසාරිස් අමිල නවරත්න මහතා පවසයි. කොරෝනා ව්‍යෘප්තිය මර්ධන වැඩපිළිවෙලේ...
දේශීයරජයේ පළමු සුළං බලාගාරය අද අගමැති අතින් ජනතා අයිතියටMohamed DilsadDecember 8, 2020 by Mohamed DilsadDecember 8, 20200147 (UTV |මන්නාරම) – මෙරට පළමු සුළං බලාගාරය වන මන්නාරම සුළං බලාගාරය අද(08) ජනතා අයිතියට පත්කිරීමට නියමිතය. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනි. මෙගාවොට් 100 ක ධාරිතාවක්...
දේශීයඅ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට දින නියම වෙයිMohamed DilsadDecember 7, 2020 by Mohamed DilsadDecember 7, 2020097 (UTV | කොළඹ) – 2020 වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගය 2021 වසරේ මාර්තු පළමුවනදා සිට 11 වනදා පැවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන්...
දේශීයPCR පරීක්ෂණ සඳහා තවත් පෞද්ගලික රෝහල් 5 කට අනුමැතියMohamed DilsadDecember 7, 2020 by Mohamed DilsadDecember 7, 20200128 (UTV | කොළඹ) – දෛනිකව සිදුකරන PCR පරීක්ෂණ සංඛ්‍යාව 20,000 ක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පර්යේෂණ හා පුහුණු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්,...
දේශීයප්‍රමුඛ පුවත 1යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්ක වල පාසල් වැසේMohamed DilsadDecember 6, 2020December 6, 2020 by Mohamed DilsadDecember 6, 2020December 6, 20200132 (UTV |යාපනය) – කිලිනොච්චි සහ යාපනය දිස්ත්‍රික්ක දෙකේ පාසල් තාවකාලිකව වසා දැමෙන බව උතුරු පළාත් ආණ්ඩුකාරවරයා පවසයි. ඒ පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසාය....
දේශීයහෙට සිට හුදකලාවෙන් නිදහස් වන හා හුදකලා කෙරෙන ප්‍රදේශ[RELEASE]Mohamed DilsadDecember 6, 2020December 6, 2020 by Mohamed DilsadDecember 6, 2020December 6, 2020099 (UTV |කොළඹ) – හෙට(07) සිට හුදකලා කර ඇති පොලිස් වසම් කිහිපයක් ඉන් මුදා හැරීමට තීරණය කර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්තවිතය පවසයි....
දේශීයහෙට සිට බස් ගමන් ආරම්භයේ වෙනසක්Mohamed DilsadDecember 6, 2020December 6, 2020 by Mohamed DilsadDecember 6, 2020December 6, 2020093 (UTV |කොළඹ) – හෙට (07) සිට සෑම ගමන්වාරයක් ආරම්භයේදීම බස් රථ දෙකක් ධාවනය කෙරේ....
දේශීයදෛනික ආසාදිතයන්ගෙන් වැඩිම සංඛ්‍යාවක් කොළඹින්Mohamed DilsadDecember 5, 2020December 5, 2020 by Mohamed DilsadDecember 5, 2020December 5, 2020092 (UTV | කොළඹ) – මෙරටින් ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 521 දෙනා අතුරින් 342 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය...
දේශීයප්‍රමුඛ පුවත 1අර්ජුන් මහේන්ද්‍රන් ගැන සිංගප්පුරු නීතිපතිවරයාට පැහැදිලි කිරීමක්Mohamed DilsadDecember 4, 2020December 4, 2020 by Mohamed DilsadDecember 4, 2020December 4, 20200136 (UTV | කොළඹ) – නීතිපති දප්පුලි ද ලිවේරා සිංගප්පූරු නීතිපතිවරයාට පැහැදිලි කිරීමක් සිදුකර තිබේ. ඒ බැඳුම්කර වංචාවට අදාලව මෙරට හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්...