දේශීය

කොළඹට පැය 24ක ජල කප්පාදුවක්

(UTV |කොළඹ) – කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 24ක් ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය දැනුම් දෙයි.

ඒ අනුව අද උදෑසන 7 සිට කොළඹ 12,13,14,15 ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටවනු ඇත.

ඊට අමතරව කොළඹ 01 සහ 11 ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවද ජල සම්පාදන මණ්ඩලය දැනුම් දෙයි.

Related posts

අර්ධ සුඛෝපභෝගී බස් බලපත්‍ර අහෝසි කිරීමට එරෙහිව අතුරු තහනමක්

Mohamed Dilsad

රුපියල් 5000 දීමනාව තවත් කාණ්ඩ කිහිපයකට

Mohamed Dilsad

රාජ්‍ය අමාත්‍යාංශයක හිටපු අතිරේක ලේකම්වරයෙක් බන්ධනාගාර ගත කරයි.

Editor O

Leave a Comment