දේශීය

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශයකටත් සංචරණ සීමා පනවයි

(UTV | මහනුවර) – මහනුවර දිස්ත්‍රික්කයේ මහයියාව ප්‍රදේශය සදහා සංචරණ සීමා පණවා ඇති බව මහනුවර නාගරික කොමසාරිස් අමිල නවරත්න මහතා පවසයි.

කොරෝනා ව්‍යෘප්තිය මර්ධන වැඩපිළිවෙලේ එක් අංගයක් ලෙස මෙය ක්‍රියාත්මක කරන බව දිස්ත්‍රික් කොමසාරිස්වරයා මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේය.

 

 

Related posts

රටම බලා සිටි ඉන්ධන නෞකා එන දවස..

Mohamed Dilsad

ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගත් මැති-ඇමතිවරු

Editor O

විශ්වාසභංගයට දින ඉල්ලා සජබ මන්ත්‍රීවරු කතානායක කාර්යාලය වටලති [VIDEO]

Mohamed Dilsad

Leave a Comment