දේශීය

රටම බලා සිටි ඉන්ධන නෞකා එන දවස..

(UTV | කොළඹ) – පෙට්‍රල් සහ ඩීසල් අඩංගු නෞකා 3ක් ඉදිරියේදී මෙරටට ළඟාවීමට නියමිත බව ලංකා IOC සමාගම සඳහන් කරයි.

ඒ අනුව එක් නෞකාවක් ජුලි 13 සිට 15 දක්වා අතරතුර මෙරටට ළඟාවීමට නියමිත බව එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා පැවසීය.

තවත් ඉන්ධන නෞකාවක් ජුලි 29 සිට 31 දක්වා කාලය අතරතුර දිවයිනට ළඟාවීමට නියමිත අතර තෙවනි ඉන්ධන නෞකාව අගෝස්තු 10 සිට 15 දක්වා කාලය අතරතුර දිවයිනට පැමිණීමට නියමිතය.

Related posts

මාලිමාවේ පිරිසක් බලහත්කාරයෙන් කඩා පැන, ගොවි සමුළුව කඩාකප්පල් කරලා

Editor O

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ

Mohamed Dilsad

ඇල්ල බස් අනතුරෙන් මියගිය අයගේ දේහයන් තංගල්ල නගර ශාලාවට

Editor O

Leave a Comment