Trending Newsඑසැන පුවත්දේශීය

ඇල්ල බස් අනතුරෙන් මියගිය අයගේ දේහයන් තංගල්ල නගර ශාලාවට

ඇල්ල ප්‍රදේශයේ පසුගිය බ්‍රහස්පතින්දා (04) රාත්‍රියේ සිදුවූ බස් රථ අනතුරින් දිවි අහිමිවූවන්ගේ දේහයන්ට අවසන් ගෞරව දැක්වීම වෙනුවෙන් මේ වනවිට තංගල්ල නගර ශාලාවේ තැන්පත් කර ඇත.

මිය පිරිසට අවසන් ගෞරවය දැක්වීමට අගමැති හරිනි අමරසූරි‍ය ද එහි පැමිණ, සිටියාය. පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතාද පැමිණ අවසන් ගෞරව දැක්වූහ.

විශාල පිරිසක් තංගල්ල නගර ශාලාව ට පැමිණෙමින් සිටින බව වාර්තා වෙයි.

Related posts

උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කෙරේ

Mohamed Dilsad

කොටුව – මාතලේ අතර ලබන දෙවනදා සිට නව දුම්රිය ධාවනයක්

Mohamed Dilsad

Leave a Comment