ක්‍රීඩා

රසල් ආනල්ඩ්ට අනුව හොඳම LPL කණ්ඩායම

(UTV| කොළඹ) – රසල් ආනල්ඩ් විසින් මෙවර LPL තරඟාවලියේ මේ දක්වා දක්ෂතා දක්වා ඇති ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතරින් හොදම 11 දෙනාගේ කණ්ඩායම නම් කර ඇත.

ඔහු එය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් එය සඳහන්කර ඇති අතර , එම කණ්ඩායමට ඔහු විසින් නායකයෙකු නම් කර නොමැත.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ විස්තර විචාරකයෙකු ලෙස ද රසල් ආනල්ඩ් කටයුතු කරයි.

රසල් නම් කළ LPL කණ්ඩායම පහතින් ,

ධනුෂ්ක ගුණතිලක, අවිශ්ක ප්‍රනාන්දු, දිනේශ් චන්දිමාල්, අසේල ගුණරත්න, දසුන් ශානක, තිසර පෙරේරා, වනිඳු හසරංග, ඉසුරු උදාන, සුරංග ලක්මාල්, ලක්ෂාන් සඳකැන්, දුෂ්මන්ත චමීර.

 

 

Related posts

ක්‍රීඩාංගනයක් දියුණු කළාම රෝහලක් හදන්න තියෙන අවශ්‍යතාව අඩුයි – අගමැති

Mohamed Dilsad

ඔස්ට්‍රේලියා T20 කණ්ඩායමට අලුත් නායකයෙක්

Mohamed Dilsad

තරඟාවලියට පෙර මුදල් නොදුන්නැයි රවී බොපාරා LPL අතහරී

Mohamed Dilsad

Leave a Comment