දේශීය

ශානි අබේසේකරට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරයි

(UTV | ගම්පහ) – රක්ෂිත බන්ධනාගාරයේ පසුවන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර සහ ඇඹිලිපිටිය පොලිසියට අනුයුක්ත සේවය කරන ලද උප පොලිස් පරික්ෂක රෝහණ මෙන්ඩිස් යන අයට ඇප දීම ගම්පහ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමග හැරීම ඇතුළු තවත් චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගනු ලැබීය.

 

Related posts

කංජිපානි ඉම්රාන් යලි රිමාන්ඩ්

Mohamed Dilsad

බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

Mohamed Dilsad

සෞඛ්‍ය උපදෙස් පිළි නොපදින බස් රථවලට එරෙහිව නීතිමය පියවර

Mohamed Dilsad

Leave a Comment